සිය පියාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව යුතුකම් ඉටු කරන්න දුනිත් ඩුබායි දේශයට…

සිය පියාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව යුතුකම් ඉටු කරන්න දුනිත් ඩුබායි දේශයට…

සිය පියාගේ හදිසි වියෝව හේතුවෙන් ලංකාවට පැමිණි ශ්‍රී ලංකා යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සිය පියාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව අද රාත්‍රියේදී නැවතත් ඔහු ඩුබායි බලා පිටත්ව යන බවට ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කරයි.

ඉන් අනතුරුව ඔහු නැවතත් අනිද්දා (21) සිය පියාගේ අවසන් කටයුතු සදහා මෙරටට පැමිණීමට නියමිතයි

Sports Gossip