Home ක්‍රීඩා පුවත් සිය පියාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව යුතුකම් ඉටු කරන්න දුනිත් ඩුබායි...

සිය පියාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව යුතුකම් ඉටු කරන්න දුනිත් ඩුබායි දේශයට…

0
55

සිය පියාගේ හදිසි වියෝව හේතුවෙන් ලංකාවට පැමිණි ශ්‍රී ලංකා යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සිය පියාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව අද රාත්‍රියේදී නැවතත් ඔහු ඩුබායි බලා පිටත්ව යන බවට ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කරයි.

ඉන් අනතුරුව ඔහු නැවතත් අනිද්දා (21) සිය පියාගේ අවසන් කටයුතු සදහා මෙරටට පැමිණීමට නියමිතයි

Previous articleහදවත සුරකින අස්ථි ශක්තිමත් කරන අල කොළ වල ඇති විශ්මිත ගුණ මෙන්න
Next articleතාත්තාගේ ලොකුම ආශාව සිත දරන් දිවයිනෙන් පිටව ගිය දුනිත් වෙල්ලාලගේ ප්‍රථම වරට මාධ්‍යයට කී ඒ සංවේදී කතාව
error: Content is protected !!
Verified by MonsterInsights