ඇන්තනි පවුලේ හැඩකාරයා… අඛිල ධනුද්දර එයාගේ පුංචි පවුල එක්ක මොකද මේ හැඩට සැරසිලා කරන්නේ… බලන්නකෝ එයාලගේ ලස්සන…

ඇන්තනි පවුලේ හැඩකාරයා… අඛිල ධනුද්දර එයාගේ පුංචි පවුල එක්ක මොකද මේ හැඩට සැරසිලා කරන්නේ… බලන්නකෝ එයාලගේ ලස්සන…

අඛිල ධනුද්දර, ඇන්තනී පවුලේ කාගේත් ආකර්ශනය දිනාගත් කඩවසම් තරුව ඔහුයි..

අඛිලගේ පුංචි පවුලට ආදරය කරන බොහෝ දෙනා මේ වෙද්දිත් ඔවුන් ගැන අලුත් තොරතුරු දැනගන්න කැමැත්තෙන් ඉන්නවා..

ඔන්න ඉතින් එයාලා එකතු වෙලා කරපු ලස්සනම ලස්සන ෆොටෝ ෂූට් එකක් ගැන තමයි මේ..

බලන්නකෝ අඛිල වගේම ඔහුගේ ආදරණීය බිරිඳ එමී, පුංචි පැට‍ව් දෙදෙනා මොන තරම් නම් ලස්සනද කියලා..

 

Local Gossip