Home දේශිය පුවත් ඇන්තනි පවුලේ හැඩකාරයා… අඛිල ධනුද්දර එයාගේ පුංචි පවුල එක්ක මොකද මේ හැඩට...

ඇන්තනි පවුලේ හැඩකාරයා… අඛිල ධනුද්දර එයාගේ පුංචි පවුල එක්ක මොකද මේ හැඩට සැරසිලා කරන්නේ… බලන්නකෝ එයාලගේ ලස්සන…

0
339

අඛිල ධනුද්දර, ඇන්තනී පවුලේ කාගේත් ආකර්ශනය දිනාගත් කඩවසම් තරුව ඔහුයි..

අඛිලගේ පුංචි පවුලට ආදරය කරන බොහෝ දෙනා මේ වෙද්දිත් ඔවුන් ගැන අලුත් තොරතුරු දැනගන්න කැමැත්තෙන් ඉන්නවා..

ඔන්න ඉතින් එයාලා එකතු වෙලා කරපු ලස්සනම ලස්සන ෆොටෝ ෂූට් එකක් ගැන තමයි මේ..

බලන්නකෝ අඛිල වගේම ඔහුගේ ආදරණීය බිරිඳ එමී, පුංචි පැට‍ව් දෙදෙනා මොන තරම් නම් ලස්සනද කියලා..

 

Previous articleඇති තරම් බිත්තර කාලා තිබ්බට ඇත්තටම බිත්තර කන්න හොඳ බැදලද තෙල් දාලාද කියලා හරියටම දැනගත්තේ අද..
Next articleකොළ පාට වෙලා තියෙන අංකුර තියෙන අල කෑවොත් මෙන්න වෙන්න යන වැඩේ…
error: Content is protected !!
Verified by MonsterInsights