ශෙහානි කහඳවල කියන්නේ කොයි කවුරුත් ආදරය කරන යොවුන් නිලියක්.
ඇය රංගනයට වගේම නර්ථනයට , ගායනයටත් ඉතාමත් දක්ෂයි.
ඉතිං ඇය මේ දිනවල ඉන්නේ ඊශ්‍රායලයේ සංචාරයක නිරත වෙනවා.
ඉතින් ඒ අතරතුර ජෙරුසලමට ගිය ඇය මේ වගේ ඡායාරූප ටිකක් සමාජ ජාලා ගිනුමට එකතු කරලා තිබුණා.