දේශිය පුවත් රටක්ම පිස්සු වට්ටපු එයා… බලන්නකෝ මේ කොහෙද ගිහින් තියෙන්නේ කියලා… September 14, 2025 0 66 ශෙහානි කහඳවල කියන්නේ කොයි කවුරුත් ආදරය කරන යොවුන් නිලියක්. ඇය රංගනයට වගේම නර්ථනයට , ගායනයටත් ඉතාමත් දක්ෂයි. ඉතිං ඇය මේ දිනවල ඉන්නේ ඊශ්‍රායලයේ සංචාරයක නිරත වෙනවා. ඉතින් ඒ අතරතුර ජෙරුසලමට ගිය ඇය මේ වගේ ඡායාරූප ටිකක් සමාජ ජාලා ගිනුමට එකතු කරලා තිබුණා.