ලංකාවේ කවුරුත් ආදරේ කරන අති දක්ෂ ගායන ශිල්පියෙක් වූ ඔහුටත් ඔන්න මංගල සීනු…

ලංකාවේ කවුරුත් ආදරේ කරන අති දක්ෂ ගායන ශිල්පියෙක් වූ ඔහුටත් ඔන්න මංගල සීනු…

 

 

මිහිඳු ආරියරත්න, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ ගායන ශිල්පියෙක්..

කාගේත් ආදරය දිනාගත්ත මේ ගායකයා පසුගිය දවසක විවාහ දිවියට එළඹිලා..

ඔහුගේ අතගත්ත ඒ ආදරණීය තරුණිය වන්නේ සෙහන්සා ද සිල්වායි..

හඬින් කවුරුත් වසඟයට ගත්ත මේ ආදරණීය ගායකයාට අපිත් හදවතින්ම සුබපතමු..

Local Gossip