Home දේශිය පුවත් ලංකාවේ කවුරුත් ආදරේ කරන අති දක්ෂ ගායන ශිල්පියෙක් වූ ඔහුටත් ඔන්න මංගල...

ලංකාවේ කවුරුත් ආදරේ කරන අති දක්ෂ ගායන ශිල්පියෙක් වූ ඔහුටත් ඔන්න මංගල සීනු…

0
62

 

 

මිහිඳු ආරියරත්න, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ ගායන ශිල්පියෙක්..

කාගේත් ආදරය දිනාගත්ත මේ ගායකයා පසුගිය දවසක විවාහ දිවියට එළඹිලා..

ඔහුගේ අතගත්ත ඒ ආදරණීය තරුණිය වන්නේ සෙහන්සා ද සිල්වායි..

හඬින් කවුරුත් වසඟයට ගත්ත මේ ආදරණීය ගායකයාට අපිත් හදවතින්ම සුබපතමු..

Previous articleඅභිරහසක් ඉතුරු කරමින් එංගලන්තයේදී අවාසනාවන්ත ලෙස ලාංකීය තරුණියක් දිවියෙන් සමුගනී..!
Next articleස්මාර්ට් ෆෝන් පැය දෙකකට සීමා කරලා… රෑ 9න් පස්සේ ස්මාර්ට් ෆෝන් භාවිතය තහනම්… ලොවක් මවිත කරමින් ජපානයෙන් ඇසෙන මේ කතාව මොකද්ද ?
error: Content is protected !!
Verified by MonsterInsights