ජීව විද්‍යාවෙන් ඒ 4ක් අරන් ඩොක්ටර් කෙනෙක් වෙන්න හීන දකින පුංචි රූ රැජිනගේ කතාව මෙන්න…

ජීව විද්‍යාවෙන් ඒ 4ක් අරන් ඩොක්ටර් කෙනෙක් වෙන්න හීන දකින පුංචි රූ රැජිනගේ කතාව මෙන්න…

කුරුණෑගල දිස්ත්‍රිකයේ 28 වෙනියා 🎖️️
ජීව විද්‍යාවෙන් A සාමාර්ථ 4 ක් අරන් මගේ පුංචි රූ රැජින 👑️🧡 හිසට මා පැලදුව කිරුළත් , කරට දොස්තර නලාවත් දාගෙනම ආයේ හම්බෙමු පුතේ 🤜 බලන්නකෝ ඉතින් …වයසට ගියාම මිස්ට බෙහෙත් ගන්න දැන් ගොඩාක් දොස්තරලා ඉන්නවා 🙈😌

ජීව විද්‍යා අංශයෙන් AL කරන ගමන් අපේ පාඨමාලාවත් එක්ක සම්බන්ධ උන ඇය ඒ තරමටම මාව විශ්වාස කලා…. මේ තරම් කඩයිම් විභාගයක් අස්සෙත් ඇය මාව තෝරගත්තා…🙏 A 4 ක් ..🙈කියන්න වචන නෑ ✨️🎈එකෙන්ම ගැම්මක් 🤜

බදවාගැනීමේ දවසේ මම කීවා….ඔයා බය වෙන්න එපා …අනිවාර්යයෙන් ඔයා ඩොක්ටර් කෙනෙක් වෙනව කියලා…ඉතින් එක වචනෙකින් හරි ඇයව මෝටිවේට් කරලා මේ ප්‍රතිඵලයට දායක වෙන්න ලැබුනා කියන සතුට හිතේ තියනවා 🩷✨️😌

මොකද මම ආසම …මට නොලැබුන දේ එයාලට ලැබෙනවා දකින්න .ඉතින් ඒ කාලේ , මේ වගේම දවසක මේ වගේම රැයක මගෙන් ගිලිහී ගිය වෛද්‍ය සිහිනය අද මම ඊටත් වඩා ලස්සනට එයාලගෙන් දකිනවා ❤🙏

ජය වේවා පුතේ 🩷 සුභ පැතුම් 🎉️

මාව විශ්වාස කරන කාටවත් ජීවිතේ නම් වරදින්න දෙන්නේ නෑ …එච්චරයි !

මේ ජීවිත වෙනස් කරන තැන නිසා 🎖️️

ත්‍රිකලා ධරණී
#topmodelsbythrikaladharani

Local Gossip