කෙනෙකුගේ ජීවිතයට හීන කියන්නේ උත්තේජනයක්.. ඇගේ ජීවිතයත් අන්න ඒ වගේ..
ත්‍රිකලා ධරණි, කාගේත් ආදරය දිනාගත්ත ඇය ජීවිතයේ හීන සැබෑවක් කරගන්න ගොඩක් මහන්සි වුණු කෙනෙක්නේ..
ගොඩක් දෙනෙක් අතර ඇය ජනප්‍රිය වෙලා තියෙන්නේ ඇගේ රෝස පාට සුඛෝපබෝගී වාහනය නිසා නේ…
මෙන්න බලන්නකෝ ඇය මේ කියන්නේ වාහනයක් ගන්න ඇගේ තිබුණු සිහිනය සැබෑ වුණු මුල්ම අවස්ථාව ගැන කතාවක්..