Home දේශිය පුවත් “අවුරුදු 12ක් ගියා හරියටම හීන ටික පාට කරන්න..” හරියන්න හරි වරදින්න හරි...

“අවුරුදු 12ක් ගියා හරියටම හීන ටික පාට කරන්න..” හරියන්න හරි වරදින්න හරි හැම දෙයක්ම ට්‍රයි කරන ත්‍රිකලා ඇගේ මුල්ම පියවරක් ගැන කියූ ඒ කතාව මෙන්න..

0
46

කෙනෙකුගේ ජීවිතයට හීන කියන්නේ උත්තේජනයක්.. ඇගේ ජීවිතයත් අන්න ඒ වගේ..

ත්‍රිකලා ධරණි, කාගේත් ආදරය දිනාගත්ත ඇය ජීවිතයේ හීන සැබෑවක් කරගන්න ගොඩක් මහන්සි වුණු කෙනෙක්නේ..

ගොඩක් දෙනෙක් අතර ඇය ජනප්‍රිය වෙලා තියෙන්නේ ඇගේ රෝස පාට සුඛෝපබෝගී වාහනය නිසා නේ…

මෙන්න බලන්නකෝ ඇය මේ කියන්නේ වාහනයක් ගන්න ඇගේ තිබුණු සිහිනය සැබෑ වුණු මුල්ම අවස්ථාව ගැන කතාවක්..

Previous articleඒ ටීචර්ට මොන තරම් සතුටක් ඇතිද ? දුෂ්කර පාසලක ශිෂ්‍යත්ව ලියපු ළමයි පස්දෙනාම 120ට වඩා අරන්… තුන්දෙනෙක් පාස්… රටක්ම සංවේදී කල ආදරණීය සටහන
Next articleපහේ හපන්නුන්ගෙන් ප්‍රථමයා ඇයයි. දේවානන්ද විද්‍යාලයේ ශනුද්‍රි ගැන ඇසෙන ඒ කතාව මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights