පහුගිය කාලේ දුකින් හිටපු කේ.සුජිවාගේ පවුලට දැන් දවසින් දවස සුබයි වගේ… කාලෙකට පස්සේ ආයෙමත් ඒ පවුලේ අය සතුටින්…

පහුගිය කාලේ දුකින් හිටපු කේ.සුජිවාගේ පවුලට දැන් දවසින් දවස සුබයි වගේ… කාලෙකට පස්සේ ආයෙමත් ඒ පවුලේ අය සතුටින්…

කියන්නේ ඇගේ ජීවිතයේ ඒ ලස්සන දවස ගැන ඇසෙන කතාවක්.. අංජලී ඇගේ ආදරණියන් එක්ක මෙදා සැරේ ඇගේ උපන්දිනය සමරලා..

ඒ මොහොත විශේෂ කරන්න ඇත්තටම ඔහුට පුළුවන් වෙලා.. දිනිතගේ ආදරය වගේම අම්මාගේ ශක්තියත් එදා ඇයට ගොඩක් දැනෙන්න ඇති..

මෙන්න බලන්නකෝ අංජලී මේ හැමෝම එක්ක ඇගේ උපන්දිනය සැමරුවේ කොහොමද කියලා..

Local Gossip