Home දේශිය පුවත් අවුරුද්දක් ගෙවුනු ඉක්මන… රටක් ආදරේ කල රංගන ශිල්පී චරිත්ගේ පවුලට එදා හරිම...

අවුරුද්දක් ගෙවුනු ඉක්මන… රටක් ආදරේ කල රංගන ශිල්පී චරිත්ගේ පවුලට එදා හරිම ලස්සන දවසක්…

0
380

අබේසිංහ, ඔහු අපේ රටේ කලාවත් එක්ක ඉන්න අතිශ්‍යය ජනප්‍රිය තරුවක්..

චරිත්ගේ පුංචි පවුල අලුත් වෙන්නේ හරියටම මීට අවුරුද්දකට කලින්..

ඒ පුංචි මල් කැකුළු තුනක් නිසා.. කාලය මොන තරම් වේගයෙන් ගෙවිලා යනවාද..?

මෙන්න ඒ පුංචි පැටවුන්ගේ පළවෙනි උපන්දිනය මෙන්න මේ වගේ ආදරණීය විදිහට සමරන්න චරිත් වගේම ඇගේ බිරිඳත් මෙන්න මේ විදිහට සූදානම් වෙලා..

මෙන්න බලන්නකෝ ඒ අයගේ උපන්දින සාදයේ අපූරුව..

Previous articleපහුගිය කාලේ දුකින් හිටපු කේ.සුජිවාගේ පවුලට දැන් දවසින් දවස සුබයි වගේ… කාලෙකට පස්සේ ආයෙමත් ඒ පවුලේ අය සතුටින්…
Next articleහරිම වේදනාවෙන් මම හිනා වෙලා, ඔයා කිව්වා වගේ ගෞරවයෙන් සතුටින් ජිවත් වෙන්නට අදිටන් කරලා හමාරයි” ඔහුගේ නික්ම යාමෙන් අදටත් දුකින් පසුවෙන මැණික් තැබූ සංවේදී සටහන මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights