හරිම වේදනාවෙන් මම හිනා වෙලා, ඔයා කිව්වා වගේ ගෞරවයෙන් සතුටින් ජිවත් වෙන්නට අදිටන් කරලා හමාරයි” ඔහුගේ නික්ම යාමෙන් අදටත් දුකින් පසුවෙන මැණික් තැබූ සංවේදී සටහන මෙන්න…

0
1383

මතකය එක්ක ජීවිත්වෙන එක මොන තරම් නම් අසීරු වුණත්, දැන් ඇයට ඉතුරු වෙලා තියෙන්නේ ඔහුගේ මතක එක්කම ජීවත් වෙන එක විතරයි..

මේ කියන්න යන්නේ අන්න ඒ සංවේදී කතාව ගැන මැණික් අද මුහුණුපොතේ තැබූ සටහනයි.. මැණික් ලංකා රාජිණී, කවුරුත් හොඳින් හඳුනන ඇය දැන් ගෙවන්නේ හුදකලා ජීවිතයක්.. ඒ ජීවිතය ඇතුළේ මෙන්න මේ වගේ ඇයට ඔහුව මතක් වෙනවාලු..

ඒත් මැණික් දැන් හිත හයිය ගැහැනියක් විදිහයට ඇගේ ජීවිතයේ ඉදිරිය සැලසුම් කරලා.. ඇයට අහිමි වූ වසන්ත වෙනුවෙන් මාස නවයකට පස්සේ මැණික් මුහුණු පොතට එක්කරලා තිබුණේ මෙන්න මේ වගේ සටහනක්..

“අදට මාස 9 ක් ඔයා මේ ලෝකයෙන් හැර ගිහින්, හරිම වේදනාවේන් මම හිනා වෙලා ඔයා කිව්වා වගේ ගෞරවයෙන් සතුටින් ජිවත් වන්නට අදිටන් තරලා හමාරයි,මේ විශ්වයේ ඉහලටම ගිහින් පින් ලබා ගන්න මට පුලුවන් උපරිමයෙන් පින් දහම් කරන්නම් ”

Previous articleඅවුරුද්දක් ගෙවුනු ඉක්මන… රටක් ආදරේ කල රංගන ශිල්පී චරිත්ගේ පවුලට එදා හරිම ලස්සන දවසක්…
Next articleලුණු වලින් කෙමක්… මේක කරොත් ඔබේ නිවසටත් දියුණුව ධනය බලය ලබා ගන්න පුළුවන් වෙනවා සත්තයි !