වත්සලා දියලගොඩ, පුංචි තිරයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.. ඇගේ ජීවිතයේ ගොඩක් විශේෂ කෙනෙක් තමයි ඇගේ ආදරණීය දුව..
දැන් ඇයට වයස අවුරුදු එකොළක්.. අම්මාගේ මුළු ලෝකයම ඉතින් මේ පුංචි පැංචි තමයි..
ඒ දෙන්නාගේ ලෝකය හැඩකරපු පුංචි සුරංගනාවි තමයිි ඉතින් හිතෛෂිට මෙන්න මේ වගේ අමතක නොවෙන උපන්දින සාදයක් අම්මයි තාත්තයි සූදානම් කරලා..
මෙන්න බලන්නකෝ ඒ දෙන්නාගේ ලෝකයට හැඩකරපු ඇයට ඒ දවස විශේෂ වෙලා තියෙන්නේ කොහොමද කියලා..