Home දේශිය පුවත් පුංචි හිතෛෂී නම් එදා හිටියේ හුගාක් සතුටින්.. ටෙලි තිරයෙන් රටක් වැලඳගත් වත්සලාගේ...

පුංචි හිතෛෂී නම් එදා හිටියේ හුගාක් සතුටින්.. ටෙලි තිරයෙන් රටක් වැලඳගත් වත්සලාගේ පවුලේ අය නම් එදා හිටියේ හුගාක් සතුටින්…

0
441

වත්සලා දියලගොඩ, පුංචි තිරයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.. ඇගේ ජීවිතයේ ගොඩක් විශේෂ කෙනෙක් තමයි ඇගේ ආදරණීය දුව..

දැන් ඇයට වයස අවුරුදු එකොළක්.. අම්මාගේ මුළු ලෝකයම ඉතින් මේ පුංචි පැංචි තමයි..

ඒ දෙන්නාගේ ලෝකය හැඩකරපු පුංචි සුරංගනාවි තමයිි ඉතින් හිතෛෂිට මෙන්න මේ වගේ අමතක නොවෙන උපන්දින සාදයක් අම්මයි තාත්තයි සූදානම් කරලා..

මෙන්න බලන්නකෝ ඒ දෙන්නාගේ ලෝකයට හැඩකරපු ඇයට ඒ දවස විශේෂ වෙලා තියෙන්නේ කොහොමද කියලා..

Previous articleඔයත් මේ දවස්වල රැල්ලට මේ වගේ ෆොටෝ හැදුවද ? එහෙනම් මේ පුවත ඔයාට..
Next articleදින 8ක අභ්‍යාවකාශ මෙහෙයුමකට ගිහින් මාස 9ක් යානයේ සිර වී සිටි සුනීතා කියන අපූරු කතාව මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights