ෂෙරිල් ඩෙකර්,කවුරුත් හොඳින් හඳුනන සුරූපී රංගන ශිල්පිනියක්..
අප්සරාවියක් වගේ ලස්සනම ලස්සන ඇය හැමදෙනාම ආදරය දිනා ගත්ත තාරකාවක්…
ඒ වගේම ගොඩ දෙනෙකුගේ ආදරය දිනාගත්ත රුවන් හෙට්ටිආරච්චිගේ ආදරණීය බිරිඳ.
ඇය හරිම සුන්දරයි… එයාගේ දිගු අහිංසක ඇස් … ලස්සන හිනාවට හැමෝම කැමතියි…
ඇයගේ නවතම ඡායාරූප කිහිපයක් ෆේස්බුක් එකට එකතු කරලා තිබෙනවා.
බලන්නකෝ සාරිය විලාසිතාවට එයා මොනතරම් සුන්දරද කියලා.