Home දේශිය පුවත් සුරංගනාවී මගේ.. හදක් වගේ පායලා… බලන්නකෝ රුවන්ගේ සුරංගනාවී ඒ සාරියට කොච්චර ලස්සනද...

සුරංගනාවී මගේ.. හදක් වගේ පායලා… බලන්නකෝ රුවන්ගේ සුරංගනාවී ඒ සාරියට කොච්චර ලස්සනද කියලා

0
277

ෂෙරිල් ඩෙකර්,කවුරුත් හොඳින් හඳුනන සුරූපී රංගන ශිල්පිනියක්..

අප්සරාවියක් වගේ ලස්සනම ලස්සන ඇය හැමදෙනාම ආදරය දිනා ගත්ත තාරකාවක්…

ඒ වගේම ගොඩ දෙනෙකුගේ ආදරය දිනාගත්ත රුවන් හෙට්ටිආරච්චිගේ ආදරණීය බිරිඳ.

ඇය හරිම සුන්දරයි… එයාගේ දිගු අහිංසක ඇස් … ලස්සන හිනාවට හැමෝම කැමතියි…

ඇයගේ නවතම ඡායාරූප කිහිපයක් ෆේස්බුක් එකට එකතු කරලා තිබෙනවා.

බලන්නකෝ සාරිය විලාසිතාවට එයා මොනතරම් සුන්දරද කියලා.

Previous articleතත්ත්වය බරපතලයි ! මාස තුනට 592 දෙනෙක් සමුගෙන ගිහින්. රිය අන තුරු 565ක්… උදේ ගෙදරින් යන අයගෙන් 8 දෙනෙක් ආපහු එන්නේ නැ… හැමෝම පරිස්සමින්…
Next articleප්‍රමුදිගේ පවුලේ සතුට වැඩි කල පුංචි කුමාරිකාව වෙනුවෙන් ප්‍රමුදි එක්කල ආදරණීය සටහන මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights