කොණ්ඩේ යනවා නම් මෙන්න බෙහෙතක්… ගොටුකොළ ගැන ඇහෙන පුදුම හිතෙන කතාවක් මෙන්න
කොන්ඩෙ යනවා නම් හිස් මුදුනින් හිස් කබල පෙනෙන්නට පටන් අරං වගෙ නම් කොන්ඩෙ කිසිම පිරුණු බවක් ලස්සනක් නැත්නම් ඉක්මනින් වෙල් ගොටුකොළ ටිකක් අඹරලා ජූස් එකක් වගෙ බොන්න පටන් ගන්න යටි පතුල් පැලෙනවා නම් ඔලුව කැක්කුම…