ඔයාටත් රෑට හීනෙන නයි පේනවද ? ඒ ඇයි කියලා දැනගන්න කැමතිද ? හීනෙන් නයි පේන්නේ මෙන්න මේ හේතු හින්දා
හුඟාක් අයට හීන පේනවා.. මේ පේන හීනවලට යම් යම් තේරුම් තිබෙන බව පැරැන්නෝ විශ්වාස කළා.. අද කතා කරමු ඒ ගැන.. ඔයාට හීනෙන් නයි පෙනුනොත් ඒ කියවෙන්නේ මොනවා ගැන ද කියලා... 1. නයෙක් ඔබව…








