සමාජ මාධ්‍ය කැළඹූ ඉසුරු – දේශානි කටකතාවේ ඇත්ත නැත්ත හරියටම මොකද්ද ?
ජනප්‍රිය තරු දෙපළක් වන ඉසුරු ලොකුහෙට්ටිආරච්චි සහ දේශානි නෙහාරා ගෙවුණු සති අන්තයේ 'පිනිපලස' අතිරේකය හැඩකරලා තිබුණා. එහි සේයා රුවක් මුහුණු පොතේ බෙදාගත් ඉසුරු - දේශානි දෙන්නට ලැබුණු ප්‍රතිචාර අතර 'සුබපැතුම්' සටහන් කිහිපයක්ම දක්නට ලැබුණා. මෑත…









