මනුස්සයෙක් දවසට කන්නේ ලුනු ග්‍රෑම් 7යි. මාස හයකට හරියන්න ලුණු ගෙදරට ගෙනිහින්… මාධ්‍ය මවපු ලුණු හිඟය නිසා පාරිභෝගිකයින් බය වෙලා..
ලුණු හිඟයක් ගැන පාරිභෝගිකයා තුළ ඇති අනියත බිය හේතුවෙන් ඔවුන් වැඩි වැඩියෙන් මිලදී ලුණු හිඟයට හේතු වී ඇති බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩී. නන්දනතිලක මහතා පවසයි. ඔහු පවසන්නේ ජනතාව ලුණු පැකට් 10 - 12…