Home දේශිය පුවත් බලන්නකෝ පුංචි ක්‍රිෂාර්‍යා සුරංගනාවියක් වගේ.. එකම දවසේ ප්‍රියසාද් පවුලට සතුටු හිතෙන කාරණ...

බලන්නකෝ පුංචි ක්‍රිෂාර්‍යා සුරංගනාවියක් වගේ.. එකම දවසේ ප්‍රියසාද් පවුලට සතුටු හිතෙන කාරණ ගොඩායි. ඒ ගැන ඇසෙන ආදරණීය කතාව මෙන්න.

0
105

ඔවුන්ට ගොඩක් සුවිශේෂි.. ඒ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් දෙදෙනකුගේම උපන්දින ඊයේ දවසට යෙදිලා තියෙන නිසා…

කවුරුත් ආදරය කරන ශේෂාද්‍රිගේ චූටි දුව ක්‍රිෂාර්යාගේ උපන්දිනය වගේම ශේෂාත්‍රිකගේ මවගේ උපන්දිනයත් ඊයේ දිනට යෙදිලා තිබුණා..

පවුලේ හිතවතුන් එකතුවෙලා සමරන තිබුණු මේ අපූරු උපන්දින සාද ද්විත්වයේ ලස්සන ඡායාරූප දැකගන්න ඔයත් කැමතිද..?

Previous articleඔවුන්ගේ ලෝකයම එළිය කළ රායා මැණික වෙනුවෙන් රුවන්ගිගේ නිවසේ පැවැත්වුණු ඒ අපූරු පිංකම මෙන්න…
Next articleXIV වන ලියෝ පාප් වහන්සේට ධීවරයාගේ මුදුව පිරිනමයි.
error: Content is protected !!
Verified by MonsterInsights