හීනයක් සැබෑ වෙලා… ලොවක් වසඟ කල BTS සුපිරි තරුවක් ටෙක්සාස් වලදී අපේ කෙනෙක්ට හමුවෙලා…
Lucky Army කෙනෙක් ට ඔන්න Texas වල San Antonio වල coffee shop එකකදි J hope ව අහම්බෙන් මුණ ගැහෙන්න අවස්ථාවක් ලැබිලා. ඇය ඇගේ රසවත් අත්දැකීම බෙදාගත්තේ මෙහෙමයි.🥺😘💜🌸 "මුලදී එය බිය උපදවන සුළු විය, නමුත් ඔහු…