Latest Blog
අහිංසක මල් කැකුලකට අත් වූ සංවේදී ඉරණම… මේ සිද්ධියේ වරද කාගේද ? හෙට්ටිපොලින් ඇසෙන අනුවේදනීය කතාව මෙන්න…
තාමත් හරියට ලෝකය දැක නැති පුංචි රෝස මලක්.. ඒත් අද ඇයට අකාලයේ මිලින වෙන්නවෙලා.. ඇගේ ජීවිතය උදුරාගත් ඒ වරද ඇත්තේ කා අතේද..? මේ කඳුළු කතාව ඇසෙන්නේ හෙට්ටිපොළ ප්‍රදේශයෙන්.. හෙට්ටිපොල පොලිස් වසමේ මඟුලාගම ප්‍රදේශයේදී ඊයේ (27)…
” රිදිලා රිදිලා දැන් රිදෙන්න දෙයක් නැ…”ඔහු කරලා තියෙන්නේ පියුමිට ලොකුම වංචාවක්… රඟපාන ප්‍රගීත් ගැන පියුමි කියපු සැර කතාව මෙන්න…
හංසමාලි සහ ඔහු අතර පවතින සම්බන්ධය ගැන ගොඩක් දෙනෙක් මේ වෙද්දිත් දන්නවා.. ඒ වගේමයි ඒ සම්බන්ධය මේ වෙනකොට දෙදරා ගිහින් කියන පියුමිගේ සමාජ මාධ්‍ය එක්ක ඉන්න බොහෝ දෙනෙක්ට නම් අලුත් දෙයක් නෙවෙයි.. පියුමි කියන්නේ ආදරේ…
” කලාවත් එක්ක තමයි මගේ විවාහය වෙලා තියෙන්නේ..” රිදී තිරය බබලන රශිප්‍රභා ලඟදීම එන සිනමා කෘතිය මොකද්ද කියලා දැනගන්න කැමතිද ?
රශිප්‍රභා සංදීපනී, ඇය තාරුණ්‍යයේ කා අතරත් අතිශ්‍යය ජනප්‍රියත්වයක් හිමි කරගත් තැනැත්තියක්.. සුරූපීබව වගේම ඇගේ තියන ආකර්ශනීය පෙනුම නිසා රශී දැන් කා අතරත් දැන් කැපී පෙනෙන තරුවක් වෙලා... පසුගිය වසර ඇයට ජයග්‍රාහී වසරක්.. එහෙම කියන්නේ ඇගේ…
රටම හොයන සංජිව සිද්ධියේ මහමොලකාරිය වන ඉෂාරා සෙව්වන්දි දැන් ඉන්නේ ඩුබායි රාජ්‍යයේද ?
සංවිධානාත්මක පාතාල කල්ලි නායක ගණේමුල්ලේ සංජීව ඝාතනයේ ප්‍රධාන සැලසුම්කරු ලෙස සැලකෙන 25 හැවිරිදි ඉෂාරා සෙව්වන්දි නමැත්තිය අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 11ක් යොදවා රට පුරා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් පවතින බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල්…
අප අතරින් සමුගත් රටක් ආදරේ කල ප්‍රවීණ රංගන ශිල්පිණි සුසන්තිකා චන්ද්‍රමාලි මහත්මියට, නිවන් සුව පතමු !
ප්‍රවීණ රංගන ශිල්පිනියක වන සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. කලක සිට රෝගාතුරුව සිටි ඒ මහත්මිය මියයන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියාය. හම්බන්තොට මුල්කිරිගල දී 1964 වසරේදී උපත ලැබූ ඇය මියයන විට 61වන වියේ පසුවූවාය.…
හිත හයිය කරගෙන ජීවත් වෙන්න පුළුවන් සීමාවක් ඕනම කෙනෙක්ට තියෙනවා. රටක්ම කැළඹු ටික්ටොක් තරුව, සුරූපි තරුණියගේ වියෝවය පසුපස තවත් නොසිතෙන කතාවක් මෙන්න…
තිබුණේ සැබවින්ම සඳක් වගේ ලස්සන රුවක්.. එ සුරූපී බව නිසාම අද බොහෝ දෙනෙක් අතර ඇය මතකයක් ලෙස ඉතුරු වෙලා.. මේ සිද්ධිය ගැන බොහෝ දෙනා එක එක විදිහට කතාකරනවා දැකගන්න පුළුවන්... ඒත් ඇත්තටම සුරූපී ඇයගේ ජීවිත…
සුපිරි සිනමා තරුව ශාරුක්ගේ හොඳම මිතුරාටත් වඩා ඔහු සමීප ඇති.. ඉන්දියාවේ වැඩිම වේතනයක් ලබන ඔහු ගැන ඇසෙන කතාව ඇහුවොත් ඔයත් පුදුම වේවී…
ලොවක් හඳුනන රංගන ශිල්පියෙක්.. ඒ විතරක් නෙවෙයි සරලවම කිව්වොත් ඔහු brand එකක් කිව්වොත් හරි.. බොලිවුඩයේ කින් ඛාන් කිව්වොත් ආයේ ඉතින් දන්නේ නැත්තේ කවුද..? ශාරුක්ට ලෝකයේ බොහෝ දෙනෙක් ආදරය කරන්නේ උමතුවෙන් වගේ.. තමන්ගේ ආරක්ෂාව තමන්ම සපයගන්න…
ජනප්‍රිය තරුණ රංගන ශිල්පිනියක් වූ ඇයත් හදිසියේම මෙලොව හැර ගිහින්… හද කම්පා කරවන මේ ඇසෙන පුවත දන්නවාද ?
අමෙරිකානු රංගන ශිල්පිනියක්වන මිෂෙල් ට්‍රැක්ටන්බර්ග් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මියයන විට ඇය 39 හැවිරිදි වියේ පසුවිය. ඊයේ (26) උදෑසන 08ට පමණ පොලිස් හදිසි ඇමතුම් අංශයට ඇමතුමක් ලැබී ඇත්තේ, ඇය ඇගේ මහල් නිවාසයේ…
රටක් ආදරේ කරන ගායන ශිල්පී ඉරාජ් වීරරත්න හදිසියේම මේ කොහෙද ගියේ… ඉරාජ්ට වුනු ඇබැද්දියේ තරම….
ගායන ශිල්පී ඉරාජ් වීරරත්න මහතා අද (27) උදෑසන වැලිකඩ පොලිස් ස්ථානයට පැමිණ තිබේ. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුට අපහාස සිදුකළ පුද්ගලයෙකු විසින් සිදුකර තිබූ පැමිණිල්ලක වැඩිදුර විමර්ශන සඳහාය. පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව ඉරාජ් මාධ්‍යයට අදහස් දක්වමින්…