සුපිරි සිනමා තරුව ශාරුක්ගේ හොඳම මිතුරාටත් වඩා ඔහු සමීප ඇති.. ඉන්දියාවේ වැඩිම වේතනයක් ලබන ඔහු ගැන ඇසෙන කතාව ඇහුවොත් ඔයත් පුදුම වේවී…

0
153

ලොවක් හඳුනන රංගන ශිල්පියෙක්..

ඒ විතරක් නෙවෙයි සරලවම කිව්වොත් ඔහු brand එකක් කිව්වොත් හරි..

බොලිවුඩයේ කින් ඛාන් කිව්වොත් ආයේ ඉතින් දන්නේ නැත්තේ කවුද..? ශාරුක්ට ලෝකයේ බොහෝ දෙනෙක් ආදරය කරන්නේ උමතුවෙන් වගේ..

තමන්ගේ ආරක්ෂාව තමන්ම සපයගන්න බැරි මේ සුපිරි බොලිවුඩ් තරු එයාලගේ ආරක්ෂාව Bodyguard කෙනෙක් වෙත පවරන්නේ ආවාට ගියාට නොවෙයි නේ..

එසේ මෙසේ කෙනෙක් නොවනා විශ්වාසය අතින් අංක එකට තබන්න පුළුවන් කෙනෙක්ව ලෙහෙසියෙන් මිස් කරගන්නත් එයාලා කැමති නැහැ.. දශකයකටත් වඩා වැඩි කාලයක් ශාරුක් ඛාන්ගේ ආරක්ෂකයා වන්නේ Ravi Singh..

ස්වාමියා සහ සේවකයා යන බැඳීමටත් එහා ගිය හොද මිතුරන් තමයි මේ දෙන්නා, අවුරුද්දකට කෝටි 2.7 ක වැටුපක් ලබමින් ඔහු තමයි එම වෘත්තීයෙන් ඉහලින්ම වැජබෙන්නේ ඉන්දියාව තුළ වගේම ලෝකයේ ශාරුක්ට ආදරය කරන කාගේත් අවදානය දිනාගනිමින් කිව්වොත් ඒ කතාවේ වරදක් නැහැ..

Previous articleජනප්‍රිය තරුණ රංගන ශිල්පිනියක් වූ ඇයත් හදිසියේම මෙලොව හැර ගිහින්… හද කම්පා කරවන මේ ඇසෙන පුවත දන්නවාද ?
Next articleහිත හයිය කරගෙන ජීවත් වෙන්න පුළුවන් සීමාවක් ඕනම කෙනෙක්ට තියෙනවා. රටක්ම කැළඹු ටික්ටොක් තරුව, සුරූපි තරුණියගේ වියෝවය පසුපස තවත් නොසිතෙන කතාවක් මෙන්න…