කලා ලොවේ ආදරණීයම කපල් එක… දිනිති සංගීත් හැඩට හැඩේ කොහේ යන්නද මේ ලකලෑස්තිය…?
මේ යුවලට ආදරය කරන්නේ නැත්තේ කවුද..? සංගීත් සමඟින් දිනිති, ඔන්න ආයෙත් මේ දෙන්නාගේ හරිම ආදරණීය ඡායාරූප පෙළක් පසුගිය දවසක දැකගන්න ලැබුණා. ඉන්දියානු පන්නයට හැඩවුණු දිනිති වගේම බටහිර පන්නයට හැඩවුණු සංගීත් මෙන්න මේ වගේ ආදරයෙන් ගිහින්…