Home දේශිය පුවත් කලා ලොවේ ආදරණීයම කපල් එක… දිනිති සංගීත් හැඩට හැඩේ කොහේ යන්නද මේ...

කලා ලොවේ ආදරණීයම කපල් එක… දිනිති සංගීත් හැඩට හැඩේ කොහේ යන්නද මේ ලකලෑස්තිය…?

0
46

මේ යුවලට ආදරය කරන්නේ නැත්තේ කවුද..?

සංගීත් සමඟින් දිනිති, ඔන්න ආයෙත් මේ දෙන්නාගේ හරිම ආදරණීය ඡායාරූප පෙළක් පසුගිය දවසක දැකගන්න ලැබුණා.

ඉන්දියානු පන්නයට හැඩවුණු දිනිති වගේම බටහිර පන්නයට හැඩවුණු සංගීත් මෙන්න මේ වගේ ආදරයෙන් ගිහින් තිබුණේ කොහේද කියලා දන්නවාද..?

ඒ දෙන්නාගේම හොඳම මිතුරන් වෙන අංජලී – දිනිත විවාහ උත්සයටයි. බලන්නකෝ ඒ දෙන්නා මොන තරම් ලස්සනද කියලා.

Previous article“මට තිබ්බ හීනයක්… BMW බයික් එකක්.. ඒකත් හරි..” – මධු මාධව මුහුණු පොතට එක්කළ සටහන…
Next article30 වන බූසාන් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ ලොවක් අමන්දානන්දයට පත්කල සුරූපි ඒ සරාගී නිළිය මතකද ? හැමෝම ආදරේ කල අභීත දියණිය ගැන ඇසෙන කතාවක් මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights