චරිතාංග නිලියක් ලෙස මම සමහර ආකර්ශනීය දර්ශන වල රඟ පෑවා.. තරින්දිගෙන් ආන්දෝලනාත්මක කතාවක්..
ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් විදිහට පුංචි තිරයේ විවිධ නිර්මාණත් එක්ක නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයන් හමුවට එන ඇය සම්මානනීය රංගන ශිල්පී තරින්දි ප්‍රනාන්දු. ඇය පුංචි තිරයට විතරක් සීමා වුණු රංගන ශිල්පිනියක් නෙමෙයි. මෑතකදී අතිශය සාර්ථක අන්දමින් විකාශය වූ…