ඇල්ලේ අනතුරෙන් සතියකට වැඩි කාලයක් ජීවත්වීමට සටන් කල ඇයට අත්වූ සංවේදී ඉරණමක්..! ජීවිතයෙන් සමුගත් නාමලි ගැන ඇසෙන කතාව මෙන්න
මේ සිද්ධිය ඇත්තටම ඔවුන්ට නම් හීනයක් වගේ. තවත් ජීවිතයක් ඒ මාරක අනතුර නිසා මිලින වෙලා. වෙහෙසකර දිවි ගමනේ විවේකය විඳින්නට සැවොම එක්වී ගිය චාරිකාවක, අවසානයේ රටක් කතා කරන සිද්ධියක් බවට පත්වේවි කියලා කිසිවෙකුත් හිතන්නේ…