Home දේශිය පුවත් ඇගේ ලස්සන වැඩියෙන්ම පේන්නේ මෙන්න මේ විදිහට නේද..? සුරූපී දමිළ මනාලියක් ලෙස...

ඇගේ ලස්සන වැඩියෙන්ම පේන්නේ මෙන්න මේ විදිහට නේද..? සුරූපී දමිළ මනාලියක් ලෙස හැඩවුණු අංජලී..

0
45

 

ඇගේ ජිවීතයේ ගොඩක් විශේෂ දවසක් අද උදා වෙනවා. ඒ ඇගේ සහ දිනිතගේ විවාහ මංගල උත්සවයයි.

විවිධ සම්ප්‍රදායන්ට සුරූපී මනාල යුවළක් ලෙස හැඩවුණු අංජලී වගේම දිනිත මෙන්න මේ වගේ ලස්සන ඡායාරූප පෙළක් ඔවුන්ගේ සමාජමාධ්‍ය පිටු අතරට එක්කරලා තිබුණා.

බලන්නකෝ පවුලේ හැමෝම එකතු වෙලා ගත්ත ඒ ඡායාරූප පෙළේ ලස්සන.

Previous article‘ඔයාට කවදාවත් වරදින්නේ නැ… කාගෙවත් ඇස්වහක් කටවහක් වදින්න එපා ‘ රටම ආදරේ කරන නිලූෂි පවන්‍යාගේ මේ ආදරණීය සුබපැතුම කාටද ?
Next articleඔයා ඉපදුණු දවස මතකද ? උපන් දවසෙන් හෙළිවන විශ්මිත ජීවන තොරතුරු ටිකක් දැනගන්න කැමතිද ?
error: Content is protected !!
Verified by MonsterInsights