සහල් පිටි නැතුව පහසුවෙන් ආප්ප හදන හැටි? පිටරට ඉන්න අපේ යාළුවන්ට ගොඩක් වැදගත් වේවි
(ලංකාවෙන් පිට ඉන්න අපේ යාළුවෙක් පළ කරන ලද ලිපියක් ඇසුරිනි) අපිට, හාල්පිටි නැහැනේ, බාස්මතී,සහල් පොඟවල බ්ලෙන්ඩ් කරලා හදපු ආප්ප. ඒ එක්ක ම ඉතුරු ආප්ප පිටි මිශ්‍රණයට පැණි දාලා හදපු පැණි ආප්පත් තියෙනවා. වැඩිපුර මේ ලිපිය…