Home දේශිය පුවත් “ඒ දෙන්නගෙ ආදරෙයි.. මගේ සතුටු කදුළුයි…” ජීවිතයේ කිසිදා අමතක නොවෙන දිනයක් ගැන...

“ඒ දෙන්නගෙ ආදරෙයි.. මගේ සතුටු කදුළුයි…” ජීවිතයේ කිසිදා අමතක නොවෙන දිනයක් ගැන සංවේදී මතකයක් අවදි කළ නයෝමි..

0
105

 

 

ඇය දියණියක් විදිහට ඇගේ ජීවිතයේ වැඩියෙන්ම සතුටු වුණු දවස එදා වෙන්න ඇති.

ඇය නමින් නයෝමි තක්ෂිලා.

තමන්ගේ මවගේ ආසාවත් උනන්දුවත් දවසක මේ තරම් ලොකු ව්‍යාපාරයක් වේවි කියලා කිසිවෙකුත් කිසිවිටකත් හිතන්නට නැතිව ඇති. ඒත් ඇය ඒ දේ කළා.

අද ඒ නිසා නයෝමිගේ අම්මා වගේම තාත්තා කල් ගෙවන්නේ සතුටෙන්.

බලන්නකෝ මේ ඇය අන්න ඒ ගැන ඡායාරූපයක් සමඟින් හැඟීම්බරව කියා තිබුණු කතාවයි..

“ඒ දෙන්නගෙ ආදරෙයි
මගේ සතුටු කදුලුයි…
තාත්තගෙ උපන්දිනෙයි…
නයෝතා නිල්මානෙල් product launch එකයි…
මගේ ජීවිතේ අලුත් පිරුවක් පෙරලුවා…
ස්තූතීයි..”

Previous articleඋදේට ඇඹරැල්ලා ගෙඩියක් කාලා බලන්න.. විස්තරේ ඇහුවොත් ඔයා පුදුම වෙයි..
Next articleකිරි, මස්, අයිස්ක්‍රීම් ශිතකරණයේදී විස වෙන හැටි…
error: Content is protected !!
Verified by MonsterInsights