කවුරු මොනවා කිවුවත් ඒක වෙනස්ම කතාවක්… තිසර – නිෂී ආදර කතාව ගැන , නිෂී පළමුවරට හෙළි කරයි..
පසුගිය කාලයේ සමාජ මාධ්‍ය හරහා වඩාත් කතාබහට ලක්වුණු යුවළක් තමයි, තිසර පෙරේරා - නිෂී හතරසිංහ කියන්නේ. එත් එක්කම ඒ දෙන්නගෙ ආදර කතාව ගැන දැනගන්න ඔවුනට ආදරේ කරන කවුරුත් හරි උනන්දුවෙන් බලාගෙන හිටියා. ඔන්න…