උණවටුනේ ඉඳන් පුෂ්පිකා මුහුණු පොතට එකතු කරපු සරාගී ඡායාරූප – Photos

උණවටුනේ ඉඳන් පුෂ්පිකා මුහුණු පොතට එකතු කරපු සරාගී ඡායාරූප – Photos

 

පුෂ්පිකා ද සිල්වා… නම කියූ සැනින් ඔබ දන්නවා ඇය ගැන.

සමාජ මාධ්‍යයේ සැරිසරන ඔබට නම් ඇයව නිතර දකින්න ලැබෙනවා.

ඒ ඇය සිය ආදරණීය පුතු එක්ක ඇවිදින්න යන තැන් ගැන වගේම සතුටින් ගෙවෙන මොහොතවල් ගැන මතක සටහන් සමාජ මාධ්‍යයට එකතු කරන නිසාවෙන්.

ඔන්න ඉතින් තවත් සොඳුරු මේ ඡායාරූප පෙළ දකින්න ලැබුණේ මුහුණු පොතෙන්…

Local Gossip