Home දේශිය පුවත් ඔයා තමයි අපේ සුරංගනා ලෝකේ සුරංගනාවි.. ඒ පවුලට ආදරය කරන කවුරුත් මේ...

ඔයා තමයි අපේ සුරංගනා ලෝකේ සුරංගනාවි.. ඒ පවුලට ආදරය කරන කවුරුත් මේ රෝස මල දැකගන්න කැමැත්තෙන් ඇති නේද..?

0
44

 

මේ ආදරණීය පවුලට ආදරය කරන පිරිස බොහෝ දෙනෙක් ඉන්නවා.

ජපානයේ ජීවත් වෙන, සමාජමාධ්‍ය තුළ කාගේත් ආදරයදිනාගත්ත ඒ පවුල ගැනයි මේ කතාව.

පවනි පෙරේරා සහ ඇගේ ආදරණීය පවුල කියන්නේ ලාංකික සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර ආදරය දිනාගත්ත අවදානය දිනාගත්ත පවුලක්. මේ පුංචි පවුල හැඩ කරන්න ඔන්න දැන් අලුත් හැඩකාරියෙක් ඉන්නවා.

ඒ තාමයි පුංචි යුයිනා. ඒ පුංචි දෝණිට මාස තුනක් පිරෙන මොහොතේ පවනි මෙන්න ඒ ගැන ආදරණීය ඡායාරූප පෙළක් එක්ක සටහනක් එක්කරන්න අමතක කරලා තිබුණේ නැහැ.

“යුයිනා ට මාස 3 යි..
නිදි නැති මහන්සි රැයවල් ටික ටික පහසු වෙනකොට, චූටිම කාලෙට වඩා රෑට ඔයා ගොඩක් දොයිය ගන්නකොට පහසුවක් දැනෙනවා කියලා
කොහොම සතුටු වෙන්නද ඔයා හරි ඉක්මණින් ලොකු වෙනවා කියලා දැනෙනකොට,
චූටි රෝස මලක් වගේ රෝස සුවද අරගෙන අපි ලගට ආව චූටි දූ..
අනේ හිමින් ලොකු වෙන්න..
ඔයා තමයි අපේ සුරංගනා ලෝකේ සුරංගනාවි..
ඔයාට අපි ගොඩාක් ආදරෙයි..”

Previous articleඋණවටුනේ ඉඳන් පුෂ්පිකා මුහුණු පොතට එකතු කරපු සරාගී ඡායාරූප – Photos
Next articleඅවුරුදු 18 මං..? අවුරුදු 28 මං..? අවුරුදු 28කට පස්සේ ශනූ, ඇය ගැන කියූ කතාවක්..
error: Content is protected !!
Verified by MonsterInsights