පුංචි රෝස මලගේ අවුරුදු 2 සමරන්න පුබුදු – මාෂි එකතු වෙලා කරපු උතුම් දේ…

පුංචි රෝස මලගේ අවුරුදු 2 සමරන්න පුබුදු – මාෂි එකතු වෙලා කරපු උතුම් දේ…

 

පුබුදු චතුරංග වගේම මාෂි සිරිවර්ධන කියන්නේ අපේ රටේ ගොඩක් ප්‍රේක්ෂකයින් අතර කතාබහට ලක්වුණු ආදරණීය කලාතරු යුවලක්..

කලා කටයුතුවලට සම්බන්ධ වෙන මේ දෙන්නා ගොඩක් වෙලාවට කාලය ගත කරන්නේ ඔවුන්ගේ සිඟිති දියණියත් එක්ක..

ඉතින් ඔහුන්ගේ පුංච් රෝස මලට දැන් අවුරුදු 2ක්…

ඒ විශේෂ දවස ඔහුන් සමරලා තිබුණේ මේ විදියට…

Local Gossip