ඒ දෙන්නාගේ කැදැල්ල ලස්සන වෙන්නේ පුංචි පුතා නිසා..
දරුවාගේ අනාගතය ගැනත් , ඇගේ වෘත්තීය ජීවිතය ගැනත් හිතලා කටයුතු කරන ලෝචනා ඉමාෂි කියන්නේ හැමෝම ආදරය කරන චරිතයක්.
කොහොම වුණත් ඔන්න කාලෙකට පස්සේ ලෝචනා එයාගේ පුංචි පවුලත් එක්ක ලස්සන ඡායාරූප ටිකක් මුහුණු පොතට එක්කර තිබුණා…