ආදරණීය වසන්තයක මංගල සීනු වලින්  හැඬවුණු ඔවුන්ගේ ප්‍රේමණීය කතාව.

ආදරණීය වසන්තයක මංගල සීනු වලින් හැඬවුණු ඔවුන්ගේ ප්‍රේමණීය කතාව.

කියන්න යන්නේ තවත් විශේෂ දවසක් ගැන ඇසෙන ආදරණීය කතාවක් ගැනයි..

පසිඳු විතානගේ සහ රුක්ෂානා දිසානායක, අපි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පීන් යුවලක්..

ඉතින් මෙන්න ඔවුන් දෙදෙනාගේ ගොඩක් අපූරු ප්‍රේමණීය ඡායාරූප පෙළක් දැකගන්න ලැබුණා..

උඩරට මනාලියක් විදිහට හැඩවෙලා තිබුණ රුක්ෂානා ඇත්තෙන්ම එදා දවසේ ගොඩක් ලස්සනයි..

මේ බලන්නකෝ ඒ ආදරණීය ඡායාරූප පෙළ..

Local Gossip