ආදරණීය වසන්තයක මංගල සීනු වලින් හැඬවුණු ඔවුන්ගේ ප්‍රේමණීය කතාව.

0
450

කියන්න යන්නේ තවත් විශේෂ දවසක් ගැන ඇසෙන ආදරණීය කතාවක් ගැනයි..

පසිඳු විතානගේ සහ රුක්ෂානා දිසානායක, අපි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පීන් යුවලක්..

ඉතින් මෙන්න ඔවුන් දෙදෙනාගේ ගොඩක් අපූරු ප්‍රේමණීය ඡායාරූප පෙළක් දැකගන්න ලැබුණා..

උඩරට මනාලියක් විදිහට හැඩවෙලා තිබුණ රුක්ෂානා ඇත්තෙන්ම එදා දවසේ ගොඩක් ලස්සනයි..

මේ බලන්නකෝ ඒ ආදරණීය ඡායාරූප පෙළ..

Previous articleගෙයක් ගත්තා වාහන ගත්තා මම ආසා කරපු සියලුම දේ ගත්තා එකක් නෑර, මගේ සල්ලි නම් ඇයි මට ගන්න බැරි… පියුමි කියපු සැර කතාව මෙන්න…
Next articleඔයාටත් ඔෆිස් එකේදී නිදිමත එනවා නම් මෙන්න ඒක නැති කරගන්න නියම ටිප්ස් ටිකක්…