රටක් ආදරේ කරන ඈ සරලව චාමෙට අවුරුද්ද සැමරුවේ මෙහෙමයි

රටක් ආදරේ කරන ඈ සරලව චාමෙට අවුරුද්ද සැමරුවේ මෙහෙමයි

ඕෂදි කියන්නේ අපි කවුරුත් ආදරේ කරන කලා ලෝකේ සුන්දර චරිතයක්… කාලෙන් කාලෙට පුවත් මවන ඈ ගැන මේ කියන්නේ නම් අවුරුදු කතාවක්…

ඔන්න ඉතිං උදා වූ සිංහල අලුත් අවුරුද්ද පවුලේ අයත් එක්ක පොඩියට සමරන්න ඕෂධිත් අමතක කරේ නැ…

බලන්නකෝ ඒ පුංචි පවුල අවුරුදු සමරලා තියෙන අපූරුව…

Local Gossip