Home දේශිය පුවත් කලා ලෝකේ කවුරුත් ආදරේ කරපු තුමිඳු කළණි පුංචි කැඳැල්ලත් හරිම ලස්සනට මේ...

කලා ලෝකේ කවුරුත් ආදරේ කරපු තුමිඳු කළණි පුංචි කැඳැල්ලත් හරිම ලස්සනට මේ පාර අවුරුද්ද සමරලා…

0
273

කූඹියෝ ටෙලි කතාවෙන් රටක් ආදරේ කරන අති දක්ෂ කලා හදවතක් තමයි තුමිඳු කියලා කියන්නේ…

ඔහු වගේම ඇයත් මේ කලා ක්ෂේත්‍රයේ උඩුයටිකුරු කරන නිර්මාණ වලට දායක වූ කෙනෙක්…

ඉතිං මේ සුන්දර කලා පවුල මේ පාර සිංහල හින්දු අලුත් අවුරුද්දත් වෙනස්ම විදිහට සමරලා…

බලන්නකෝ මේ ලස්සන කුරුලු ජෝඩුව අවුරුද්ද සමරපු හැටි…

Previous articleරටක් ආදරේ කරන ඈ සරලව චාමෙට අවුරුද්ද සැමරුවේ මෙහෙමයි
Next articleගිලෙන්නට ගිය රුසියානු විදෙස් යුවල බේරාගත් අපේ කොල්ලෝ… පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් කරපු වික්‍රමාන්විත ක්‍රියාන්විතය…
error: Content is protected !!
Verified by MonsterInsights