” බලන් ඉන්න බැරිම තැන මේක කියන්නේ.. එදා අපිට කරෙත් මේකයි. ” දුශේනි මායාවිට කරපු දේට හිරිපොද වැස්ස තිර රචකයත් අතීතය මතක් කරයි…

” බලන් ඉන්න බැරිම තැන මේක කියන්නේ.. එදා අපිට කරෙත් මේකයි. ” දුශේනි මායාවිට කරපු දේට හිරිපොද වැස්ස තිර රචකයත් අතීතය මතක් කරයි…

ඇය අද මායාවියට කල දෙය මීට වසර දෙකකට පෙර සංසාරිණියටද සිදු කල බව පමණක් ලියා තබමි ..
Sandun Rajakaruna Mahesh Rathsara Maddumaarachchi මහේෂ් රත්සර මද්දුමාරච්චි , ලලිත් වසන්ත යන තිදෙනාට කරන බොරැ චෝදනා හමුවේ නිහඩව සිටීම මගේ හදවතට එකගව කල නොහැක .
එම නිසා පමණක් ලියා තබමි …
අසීරැ මොහොතේ ආදරය දුන් Geethma Bandara Saranga Disasekara ආදරයෙන් මතක් කරමි ❤️
– උපුටා ගැනීම Thimira Udalamaththa මහතාගේ Facebook පිටුවෙන් –

Local Gossip