ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ AI ජායාරූපය මුළු ලොවක් කලඹයි. මේ ගැන ඇසෙන අලුත්ම විස්තරේ මෙන්න

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ AI ජායාරූපය මුළු ලොවක් කලඹයි. මේ ගැන ඇසෙන අලුත්ම විස්තරේ මෙන්න

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පාප්වහන්සේ ලෙස සැරසී සිටින AI තාක්ෂණයෙන් සැකසූ ඡායාරූපය මේ වනවිට පාර්ශ්ව රැසක් දෝෂාරෝපණයට ලක් කර තිබෙනවා.

නව පාප්වහන්සේ පත්වීම පිළිබඳව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් පසුගියදා ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කරනු ලැබුවා.

මෙවන් පසුබිමක ජනපති ට්‍රම්ප් පාප්වහන්සේ ලෙස සැරසී සිටින අයුරු දක්වෙන AI තාක්ෂණයෙන් සැකසූ ඡායාරූපයක් TRUTH සමාජ මාධ්‍ය හරහා ජනපති ට්‍රම්ප්ගේ ගිණුමේ ප්‍රදර්ශනය කර තිබුණා

Local Gossip