Home දේශිය පුවත් අවසන් කැමැත්තට අනුව ගාසා තීරයේ දරුවන් වෙනුවෙන් ලබා දෙන්නට සැරසෙන පාප් රථය…

අවසන් කැමැත්තට අනුව ගාසා තීරයේ දරුවන් වෙනුවෙන් ලබා දෙන්නට සැරසෙන පාප් රථය…

0
205

ෆ්‍රැන්සිස් පාප්තුමාගේ අවසන් කැමැත්ත අනුව ඔහු ගමන් කළ සහ ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත විශ්වාසවන්තයින්ට සමීප වූ ඔහුගේ පාප් රථය, ගාසා තීරයේ දරුවන් සඳහා ජංගම සෞඛ්‍ය ඒකකයක් බවට පරිවර්තනය වෙමින් පවතිනවා.

මේ එහි ඡායාරූප කීපයක්…

Previous articleසිරිපා වන්දනාවේ ගිය ඇයට අත්වූ අවාසනාවන්ත ඉරණම මෙන්න.
Next articleඩොනල්ඩ් ට්‍රම්ප්ගේ AI ජායාරූපය මුළු ලොවක් කලඹයි. මේ ගැන ඇසෙන අලුත්ම විස්තරේ මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights