ඒ හරිම ලස්සන පරිසරයක්..
ඉතින් ඇයත් මේ නිසාම ඒ හිත නිවන පරිසරයට කැමති වෙන්න ඇති..
නිල්මිණි තෙන්නකෝන්.. අපි කවුරුත් ආදරය කරන මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය ඔන්න ඉතින් සුන්දර මාතර පුරවරයට තමයි මේ ගිහින් තියෙන්නේ..
බලන්නකෝ ඉතින් මේ ගමනේදී නම් නිල්මිණී ඇත්තටම ගොඩක් සතුටු වෙලා වගේ..
මේ ඇය එහේ ගිහින් ගත්ත ඡායාරූප කිහිපයක් ඇගේ මුහුණුපොතට එක්කර තිබුණා..