බලන්නකෝ ඒ පරිසරයේ ලස්සන.. වයසට නොයන නිල්මිණි එයත් එක්ක කොහෙද මේ ගිහින් තියෙන්නේ…

0
62

ඒ හරිම ලස්සන පරිසරයක්..

ඉතින් ඇයත් මේ නිසාම ඒ හිත නිවන පරිසරයට කැමති වෙන්න ඇති..

නිල්මිණි තෙන්නකෝන්.. අපි කවුරුත් ආදරය කරන මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය ඔන්න ඉතින් සුන්දර මාතර පුරවරයට තමයි මේ ගිහින් තියෙන්නේ..

බලන්නකෝ ඉතින් මේ ගමනේදී නම් නිල්මිණී ඇත්තටම ගොඩක් සතුටු වෙලා වගේ..

මේ ඇය එහේ ගිහින් ගත්ත ඡායාරූප කිහිපයක් ඇගේ මුහුණුපොතට එක්කර තිබුණා..

Previous article“අදටත් අපි දෙන්නා ඒ දේවල් මතක් කර කර හිනාවෙනවා…” කවුරුත් ආදරය කරන සීනී බෝලේ මොනවා ගැනද මේ කියන්නේ..?
Next articleසංගීත ප්‍රසංගයකට මෙච්චර ජන ගඟක්.. වාර්තා අලුත් කල ලේඩි ගාගා… ජන ගඟ දැක්කොත් හිතාගන්න බැරි වෙයි