“ලොකු නැන්දා කැපකරු භාරකරිත්වයෙන් සාසනයට එකතු කරපු පොඩි සාදුලා දෙනම ( අයියා සහ මල්ලී ). ඇය මිය යන අවසාන මාසය වෙනකම්ම පොඩි සාදුලා දෙනමගේ අවශ්‍ය සියලුම දේවල් හොයල සිදුකරා අම්මා කෙනෙක් වගේ. ඔයාට ඒ පිනම ඇති.”
උපුටාගැනීම සහ ඡායාරූපය : Ashan Fonseca ෆේස්බුක් පිටුවෙන්











