Home දේශිය පුවත් මාදුරුඔයට වැටුනු හෙලිකොප්ටර් යානයේ දැන් තත්ත්වය මෙන්න.

මාදුරුඔයට වැටුනු හෙලිකොප්ටර් යානයේ දැන් තත්ත්වය මෙන්න.

0
191

හමුදා සෙබළුන් 06 දෙනෙකුට මරු කැඳවමින් මාදුරුඔය ජලාශයට වැටුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානය ගොඩ ගැනීමේ මෙහෙයුම් අද පස්වරුවේ සිදුවුණා.

මෙම ගුවන් යානය හදිසි ගොඩ බෑමකදී පසුගිය 09 වැනිදා මාදුරුඔය ජලාශයට කඩා වැටුණු අතර අනතුරින් ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

අනතුර සිදුවන අවස්ථාවේදී හමුදා සාමාජිකයින් 12 දෙනෙකු එහි ගමන් කර ඇති අතර සෙසු හමුදා සෙබළුන් 06 දෙනා ප්‍රතිකාර සඳහා අරලංගංවිල සහ පොළොන්නරුව රෝහල්වලට ඇතුළත් කිරීමට පියවර ගැනුණා.

Previous articleපේරු රටේ දුප්පත් මිනිස්සු එක්ක එකට බුදියගෙන, කෑම කාලා, ඔවුන්ගෙ ලමයින්ටත් අකුරු උගන්වලා පාප් තනතුරට ආ අලුත් පාප් වහන්සේ.
Next articleනිදාගෙන ඉන්නකොට කටින් කෙල පෙරෙන අය කවුද ? අන්න එයාලා මාරම වාසනාවන්තයිලු… මේ ඒ ගැන ඇසෙන අමුතුම කතාවක් මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights