Home දේශිය පුවත් රන්මිලට මොකද වුණේ…? පෙරළිකාර රන්මිල ගැන ඇසෙන ඒ ආරංචිය මෙන්න..

රන්මිලට මොකද වුණේ…? පෙරළිකාර රන්මිල ගැන ඇසෙන ඒ ආරංචිය මෙන්න..

0
581
දවසේ රන්මිල ගැන මේ ඇසෙන්නේ තවත් විශේෂ කතාවක්.

දිනෙන් දින ඉහළ ගිය රන් මිල ඔන්න අද ආයෙත් වතාවක් වැඩි වෙලා.. මේ ඇත්තටම ඔබට රන් භාණ්ඩ මිලදී ගන්න හොඳ වෙලාවක්ද..? මේ කියන්න යන්නේ අන්න ඒ ගැන  ඇසුණු විශේෂ කතාවයි.

ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,447,345.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 51,060.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 46,810.00ක් සහ රුපියල් 44,680.00ක් ලෙසයි සඳහන් වූයේ.

Previous articleඋදේට නැගිටගන්න බැරි තරම් ඇඟට පණ නැද්ද..? එහෙම වෙන්නේ Fatty Liver නිසා වෙන්න පුළුවන්..
Next articleරුපියල් 22ක වෙනස නිසා අද සිට පාසල් ළමයින්ට සිදුවන දේ මෙන්න!
error: Content is protected !!
Verified by MonsterInsights